
Digital Oil Painting
price guide
Islandwide Free Delivery
Glasslook Borderless
Frame

Glasslook Borderless Frame එක කියන්නේ මේ දවස්වල ඉතාමත්ම Trending වන Frame එකක්.
Gift එකක් ලෙස දෙන්නත්, ඔබගේ නිවසේ හෝ Office එකේ Wall Art එකක් ලෙස භාවිතා කරන්නත් මේ Frame එක ඉතාමත් ගැළපෙනවා.
මෙහි ලස්සන Glass Effect එකක් සහ Crystal Look එකක් තිබෙන නිසා Modern හා Premium පෙනුමක් ලබාදෙනවා.
මෙය Borderless Frame එකක් වන අතර, සාමාන්‍ය Frame එකක් වගේ වටේ Border එකක් නොමැතිව Panel එකක් වගේ සුන්දර පෙනුමක් ලබාදෙනවා.
Sample Video එක Click කරලා බලන්න.
Size
4x6
5x7
6x8
8x10
8x12
10x12
10x15
12x15
12x18
12x24
16x24
20x30
24x36
Price
Rs. 1500
Rs. 1900
Rs. 2900
Rs. 3300
Rs. 3800
Rs. 4000
Rs. 4300
Rs. 4600
Rs. 4900
Rs. 6500
Rs. 7500
Rs. 8900
Rs. 12900
Matte Laminated
Frame

Matte Laminated Frame එක කියන්නේත් Borderless Frame එකක්.
මෙම Frame එක වැඩි වශයෙන්ම Gift එකක් ලෙස ලබාදීමට ජනප්‍රියයි.
Matte Finish එකක් තිබෙන නිසා සරල, ලස්සන සහ Premium පෙනුමක් ලබාදෙනවා.
මෙය Table එකක් මත Stand කර තැබීමටත්, Wall එකේ Hang කිරීමටත් පහසුයි.
අඩුම Budget එකකින් ලබාගත හැකි Photo Frame Category එකක් ලෙසත් Matte Laminated Frame එක ඉතාමත් ජනප්‍රියයි. Sample Video එක Click කරලා බලන්න.
Size
4x6
5x7
6x8
8x10
8x12
10x12
10x15
12x15
12x18
12x24
16x24
20x30
24x36
Price
Rs. 1300
Rs. 1600
Rs. 2500
Rs. 2900
Rs. 3400
Rs. 3600
Rs. 3900
Rs. 4200
Rs. 4500
Rs. 5900
Rs. 6900
Rs. 7900
Rs. 11900








